informations බලයා සහ ඇටවල්ලා මිළ පහලට ! By fgamage - 2025 February 4 0 232 FacebookWhatsApp ඇටවල්ලා ( 6.30 am ) පිටිපන දූව ලෙල්ලමට අද ඇටවල්ලා සහ බලයා තොග විශාල වශයෙන් ලැබි ඇති නිසා මිළද පහල ගොස් ඇත. ලෙල්ලම පිරෙන්න අද ඇත්තේ ඇටවල්ලන් යැයි අපගේ ආරංචි මාර්ග දක්වා සිටි. බලයා මෙන්ම ඇටවල්ලන්ද කිලෝවක අද මිළ රු 500ත් 550අතර පරාසයක පවති.