informations මාළු මිළ අදත් පහලට!සාලයාරු 250යි! By fgamage - 2025 February 9 0 257 FacebookWhatsApp (6.30am )මිගමුව දූව පිටිපන ලෙල්ලමේ මාළු මිළ අදත් පහල ගොස් තිබේ.සාලයා කිලෝවක් රු 250කටත්,බලයා රු 500කටත් පරව් රු 550කටත් අලෙවි වේ. මෙයට අමතර විවිධ වර්ගවලට අයත් මසුන් වර්ග රැසක් අද ඉරිදා දිනයක් වුවද ලෙල්ලමට පැමිණ ඇතැයි අපගේ ආරංචි මාර්ග දක්වා සිටි.