හෙට ( 05 ) වෛද්‍ය වර්ජනයක් නෑ !

0
131

රටපුරා රෝගින් හෙට දිනය ගැන බියට පත්ව සිටියේ රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය විසින් පැවැත්විමට නියමිතව තිබුන දිප ව්‍යාප්ත වැඩවර්ජනය නිසාවෙනි
එහෙත් දැන් එය නොපැවත්වෙන බව සදහන්ය

සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස සමඟ පැවති සාකච්ඡාවලින් පසු හෙට දින පැවැත්වීමට සැලසුම් කර තිබූ රටපුරා වැඩ වර්ජනය අත්හිටුවූ බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය (GMOA) නිවේදනය කර තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here