45 වසරක් සපුරන බන්දුල පේන්ට් සෙන්ටර් වෙතින් ත්‍රී රෝද රථ හිමියන්ට දීමනාවක්

0
286

 ෙ

45 වසරක් සපුරන බන්දුල පේන්ට් සෙන්ටර් වෙතින් ත්‍රී රෝද රථ හිමියන්ට දීමනාවක් ..

තීන්ත අලෙවියේ ප්‍රමුඛයා, මීගමුව බන්දුල පේන්ට් සෙන්ටර් ආරම්භ කර සිය 45 වසරක අභිමානය සමරනු ලබයි. ඒ වෙනුවෙන් ප්‍රදේශයේ ත්‍රීරෝද රථ හිමියන්ට විශේෂ දීමනාවක් ලබා දීමේ වැඩසටහනක්, බන්දුල පෙන්ට් සෙන්ටර් වෙතින් මේ වන විට ක්‍රියාත්මකව පවතී.
ඒ අනුව 45 වසරක සැමරුම පිළිබඳ සටහන් දැන්වීම් අඩංගු ස්ටිකර්ස් සිය ත්‍රී රෝද රථය තුළින් ප්‍රදර්ශනය කරන සෑම ත්‍රීරෝද රථ හිමියෙකුටම මාසික දීමනාවක් ලබාදීමට මීගමුව බන්දුල පේන්ට් සෙන්ටර් හී කළමනාකාරිත්වය සැදී පැහැදී සිටියි. මේ අනුව ප්‍රථම අදියර යටතේ එලෙස පුරා මාස 06 ක කාලයක් සඳහා මාසිකව මෙම දීමනාව ලබාදීමට සැලසුම් කර ඇත..
ඔබත් ත්‍රිරෝද රථ හිමියෙකු නම් ඔබටද මේ විශේෂිත දීමනාව ලබා ගත හැකිය.
වැඩි විස්තර සඳහා විමසන්න .

වසර 45 ක ජනතා විශ්වාසය දිනූ

Bandula Paints Center
බන්දුල පේන්ට් සෙන්ටර්
මීගමුව.
031-2222622
((whatsapp)) 074 174 77 79

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here