බයියන් වෙත, බිත්තර ලාබයි මැරුවට කමක් නෑ

0
168
 
( 10.00 am ) ඉල්මහ සැමරැමට තාප්ප පිරෙන්න පෝස්ටර් ගසා ඇත. බටලන්ද කොමිසන් වාර්ථාව කරලියට ඇවිත් ඇත. පාස්කු ඉරැදින ප්රහාරයට යුක්තිය ඉටුකිරිමට හැකියාවක් නැත. විස්රාමික රණවිරැවන් නැමති ඝාතකයින්ගේ හා සිංහල බෞද්ද ජාතිකවාදින්ගේ සහයෙන් රාජ්ය බලයට ආ
( 71 සංසදයේ වියපත් සහෝදරයින්ගේ අනුරාගිත්වයෙන් ගොඩනැගුනු NPP ) ජාතික ජන බලවෙගය ලස්නයි ! මාරයි !

අප්රියල් 01 වැලිකඩ පොලිසිය විසින් අත් අඩන්ගුවට ගත් 25 හැවරිදි සත්සර නිමෙස් තරැණයා පොලිස් වදහින්සාවට ලක්ව මියගොස් ඇතිබව ඤාතින් පවසයි. බයියනී ආන්ඩු මාරැ වුවත් රාජ්යය එයමයි!

( ලාල් ලක්ෂ්මන්ගේ ෆේස් බුක් පිටුවෙනි _)

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here