කුඩාපාඩුවේ හෝටල් ව්‍යාපාරිකයන් වැල්ලත් අක්‍රමණය කරයි?

0
356

මිගමුව කුඩාපාඩුව පල්ලිය පිටුපස වෙරළ තිරයේ ඒ අවට හෝටල් පවත්වාගෙන යන ව්‍යාපාරිකයන් විසින් ආක්‍රමණය කර ඇතැයි ප්‍රදේශවාසීහු පවසති.

මේ තත්වය නිසා ගම්වැසියන්ට මෙන්ම ධිවරයන්ටද නිදහසේ වැල්ලෙ ගමන් කිරිමට නොහැකි තත්වයක නිර්මාණය වි තිබේ.

මේ ආකාරයට වැල්ල අල්ලාගෙන ව්‍යාපාර කටයුතු පවත්වගෙන යාම වෙරළ සංරක්ෂණය දෙපාර්තමේන්තුව විසින් තහනම් කො⁣ට තිබියදි යළිත් වටයකින් ඒවා සිදුවන්නට පටන් ගෙන ඇතැයි ධිවරයෝ කියා සිටිති.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here