අද මාළු මිළ තවත් ඉහලට !

0
191
dav

⁣ඊයේ දිනට සා⁣පේක්ෂව අද දිනයේදි මාළු මිළ ඉහල ගොස් තිබේ.ඒ අනුව අද සාලයා කිලෝවක් රු 400ත් 450ත් අතර මිළක පවති.

මේ අතර ලොකු මාළු මිළද සැලකිය යුතු අන්දමකට ඉහල ගොස් තිබේ

බලයා කිලෝවක් 1200කි.කෙලවල්ලා රු 1700කි.ඇටවල්ලා  කිලෝවක් රු 1200කි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here