මන්නාරමේදි පැවැත්වුන ගොවි මැයිදින රැළිය

0
167

ගොවීන් ධීවරයින් සහ ආදිවාසීන් අදී ආහාර නිෂ්පාදනයේ යෙදෙන්නන් ගේ අයිතීන් දිනාගැනීම සඳහා වන මැයි රැළිය හා පා ගමන අද පස්වරුවේ මන්නාරමේදී පැවත්වුනා. දිවයිනේ විවිධ පළාත් නියෝජනය කරමින් පළාත් සැලසුම් සංසද නියෝජිකයින් මෙම මැයි රැළියට සහභාගි වුනා. “සූරා කෑමට, පීඩනයට හා මර්ධනයට එරෙහිව ගොවි බලය ගොඩනඟමු ” යන තේමාය යටතේ ජාතික ගොවි ව්‍යාපාරයක් සදහා වන ජනතා ක්‍රියාකාරීත්වය විසින් මෙම මැයි රැළිය සංවිධානය කොට තිබුනා.

#peasantsolidarity #monlarlk #ruralpeoplesspeakout #ruralpeoplesspeakout #LVC #FoodSovereigntyNow #peasantsruggles #peasantsmayday

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here