වාහන අලංකරන උපාංග අලෙවියේ ප්‍රමුඛ නාමය , “සංජානා” සිය ප්‍රථම ශාකාව කටානේදී දැන් විවෘතයි

0
629

WhatsApp Image 2025 05 05 at 15.44.09 b84094cd

 

පුරා 20 වසරකට වැඩි කාලයක් මීගමුව පුරවරයේ වාහන අලංකරණ උපාංග අලෙවියේ ප්‍රමුඛයන් ලෙස ඔබේ විශ්වාසය දිනාගත් සංජානා ඇඩ්වර්ටයිසින් මෝටර්ස් ඔටෝ ක්ලීන් පාර්ක් ආයතනයේ ප්‍රථම ශාකාව පසුගියදා කටාන ප්‍රදේශයේදී විවෘත කෙරිණි.

මීගමුව-මීරිගම ප්‍රධාන මාර්ගයේ, කටාන, IOC ඉන්ධන පිරුම්හල ආසන්නයේ, වඩාත් ඉඩකඩ සහිත නව පරිශ්‍රයක නවීන තාක්ෂණය මුසුකරගත් පහසුකම් රැසකින් සමන්විතව ස්ථාපිත කර ඇති සංජානා ඇඩ්වර්ටයිසින් මෝටර්ස් ඔටෝ ක්ලීන් පාර්ක් ආයතනයේ මෙම නව ශාඛාව, “සංජානා ඔටෝ ස්ටයිලින් ” ” (SANJANA AUTO STYLING ) ලෙස නම්කර ඇත. මෙම නව ශාඛාව තුළින් ද ඔබේ වාහනයට ආකර්ශනීය නව පෙනුමක් ලබා දීමට නියම වාහන අලංකරන උපාංග විශේෂ වට්ටම් සහිතව මිලදී ගැනීමට සහ සවිකර ගැනීමට අවශ්‍ය පහසුකම් සලසා ඇත.WhatsApp Image 2025 05 05 at 15.43.13 e162c117WhatsApp Image 2025 05 05 at 15.43.13 07eba4b9

එමෙන්ම ඊට අමතරව කාර් ඕඩියෝ සෙට්, සබ්වුෆර්ස්, රිවස් කැමරා,සෙන්ටර් ලොක්ස්, සහ වාහන ආරක්ෂණ පද්ධති, මිලදී ගැනීමට සහ සවිකර ගැනීමටද මෙම නව ශාකාව මගින් පහසුකම් සලසා ඇත.
තවද හෙඩ් ලයිට් ස්ටිකර්ස්, ඉන්ටීරියර් ප්‍රොටෙක්ෂන් ස්ටිකර්ස් ඇතුළු සියළු ලැමිනේටින් ස්ටිකර්ස් සහ ඩෑෂ්බෝර්ඩ් ව්රැපින් ස්ටිකර්ස් , ඇතුළු සියලු ස්ටිකර්ස් වර්ග කටාන, සංජානා ඔටෝ ස්ටයිලින් වෙතින් මිලදී ගත හැකිය.
එලෙසම ඔබේ වාහනයේ වීදුරු නියම ප්‍රමිතියට ටින්ටඩ් කරදීමද සංජානා ඔටෝ ස්ටයිලින් මගින් සිදුකෙරේ. එමෙන්ම ඔබේ වාහනයේ ඇතුළත පිරිසිදු කිරීම සහ අලංකාරවත්ව එලෙසම ආරක්ෂිතව පොලිස් කිරීමේ කටයුතුද සංජනා ඔටෝ ස්ටයිලින් වෙතින් දැන් සිදු කෙරේ.

මේ සියලු සේවාවන්ට අමතරව සංජානා ඇඩ්වර්ටයිසින් මෝටර්ස් ඔටෝ ක්ලීන් පාර්ක් වෙතින් ඔබ වෙත සැලසූ විශේෂිත සේවා අතර අනතුරට පත් වාහන අලුත් වැඩියා සේවාව,(Accident Vehicles Repair Service) , කුලී පදනම මත වාහන සැපයීම (Rent car service) සහ වාහන විකිණීමේ සහ මිලදී ගැනීමේ සම්බන්ධීකාරක සේවා (Vehicle Buying and Selling service). …. ඇතුළු සියලු සියළු සේවාවන් ද මෙම නව ශාඛාව හෙවත් ” සංජානා ඔටෝ ස්ටයිලින් ” ” (SANJANA AUTO STYLING ) වෙතින් ද ඔබට සලසා ගත හැකිය.
වාහන අලංකරන උපාංග මිලදී ගැනීමට හා සවිකර ගැනීමට ඇතුළු අනිකුත් සියලු සේවාවන් සඳහාත් ඔබත් අදම පැමිණෙන්න.

WhatsApp Image 2025 05 05 at 15.43.12 a6d7111cWhatsApp Image 2025 05 05 at 15.44.09 2964795e 1 WhatsApp Image 2025 05 05 at 15.44.09 b84094cd 1 WhatsApp Image 2025 05 05 at 15.44.07 53a1257e WhatsApp Image 2025 05 05 at 15.44.08 54054932

 

සංජානා ඔටෝ ස්ටයිලින්
(SANJANA AUTO STYLING )
IOC ඉන්ධන පිරවුම් හල අසල
මීරිගම පාර
කටාන

දුරකථන අංක
077 96 86 964
071 95 71 990

(ප්‍රධාන ශාකාව) ..-
සංජානා ඇඩ්වර්ටයසින් මෝටර්ස් ඔටෝ ක්ලීන් පාර්ක්
Sanjana Advertising Motors Auto Clean Park.
මීරිගම පාර
කොප්පරා හන්දිය,
මීගමුව

දුරකථන අංක. –
031 22 23 999
077 73 11 819

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here