informations සාලයා වෙනුවට සුඩයෝ ! By fgamage - 2025 June 12 0 340 FacebookWhatsApp අද මිගමුව දූව පිටිපන ලෙල්ලමේ වැඩිපුරම තියෙන්නේ සූඩයෝ.කිලෝවක් රු 500යි. පියාමැස්සොත් ටිකක් වැඩිපුර ඇවිත් වගේ. ලොකු පියාමැස්සෝ රු 500යි පොඩි පියාමැස්සෝ රු 300යි. ලින්නෝ නම් වෙනදා වගේමයි.හොද ප්‍රමිතිය රු 1000යි. බලයා රු 900යි.කෙලවල්ලා රු 1500යි.