මිගමුව කොච්චිකඩේ පොලිස් වසමේ කම්මල්මෝය ප්‍රදේශයේදි ත්‍රිරෝද රථයක්ද සමඟින් පුද්ගලයෙකුට ගිනි තබා ඇතැයි වාර්තාවේ.
මිය ගොස් ඇති පුද්ගලයාව හඳුනාගත නොහැකි තරම් පිළිස්සි ඇතැයි ප්‍රදේශයේ ධිවරයෝ පවසා සිටිති.
මෙම ත්‍රිරෝද රථයේ මුල් අයිතිකරු ලෙසින් මෝටර් රථ ලියාපදිංචි කිරිමේ දෙපාර්තමේන්තුවේ සඳහන්ව ඇත්තේ මිගමුව දළුපත ප්‍රදේශයේ ලිපිනයක් බවද සැලය.