spot_img
spot_img
spot_img
spot_img
Monday, June 16, 2025

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img
spot_img
Home Art & Culture ඉන්දීය සිනමා නළුවන් දෙදෙනෙකු කටුනායකට

ඉන්දීය සිනමා නළුවන් දෙදෙනෙකු කටුනායකට

0
32

 

ශ්‍රී ලංකාවේ රූ ගත කෙරෙන පේට්‍රියට් ( Patriot ) සිනමා පටයේ දින 03 ක රූ ගත කිරීම් සදහා ඉන්දීය සිනමා නළුවන් දෙදෙනෙකු කටුනායකට පැමිණ තිබෙනවා.IMG 20250615 WA0145

ඉන්දීය සිනමා සුපර් ස්ටාර්ස් සිනමා නළු මෝගන්ලාල් විශ්වනාත් ( Mohanlal Viswanathan ) සහ තවත් ඉන්දීය නළු කුන්චප් බොම්බන්
( Kunchacko Baban ) මෙලෙස පැමිණි බවයි නෙත් නිවුස් වාර්තාකරු සඳහන් කර සිටියේ

මෙම සිනමා නිර්මාණය , ඉන්දියාවේ භාෂා 08 කින් (Pan India ) තිරගත කිරීමට නියමිතය .

මොවුන් දෙදෙනා 06/15 දින දහවල් 11.20 ට ඉන්දියාවේ කොචින් නුවර සිට , ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යු.එල්.- 166 දරන ගුවන් යානයෙන්ම කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබුණි .

මොවුන් පිළිගැනීම සදහා ශ්‍රී ලංකා ප්‍රවර්ධන කාර්යාංශයේ සංචාරයක ප්‍රවර්ධනය සදහා විදේශීය චිත්‍රපට අංශයේ ( Film Tourism Division ) නිලධාරීන් පිරිසක් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ සිටියහ .

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here