මිගමු මහනගර සභාවේ මංගල රැස්විමේදි මාලිමා මන්ත්‍රිලාට සහ මන්ත්‍රිවරියන්ට කථා කරන්න අවස්ථාවක් දිල තිබුනෙ නැති එක ගැන පොඩි බරබරක් ඒ දවස් වල ඉදන්ම මාලිමාව තුල මතුවෙලා තිබුණා.
ඇයි එහෙම වාරණයක් දැම්මේ කියල මේ අය මාලිමා ලොක්කන්ගේ මුණටම අහලත් තිබුණලු .හැමෝම කැමත්තෙන් ඉන්න ඇතිනේ යම් හෝ අදහසක් කියන්න . කොහොම උනත් ලොක්කෝ හින්ද වැඩේ හබක් .
අනික පවුල්වල අය වගේම අධාරකරුවොත් ගැලරියට ඇවිත් ඉන්න ඇතිනේ ??????













