යාපනයේදි ධිවර ඇමතිට විරෝධයක්!මානවහිමිකම් කොමසාරිස්වරයාට ඉහලම පිළිගැනීමක් !

0
294

 

දින තුනක් පුරා පැවැත්වෙන චෙම්මනි සමුහ මිනිවල ඇතුළු සමුහ මිනිවල් සහ අනෙකුත් ප්‍රශ්න වලට යුක්තිය ඉල්ලා විරෝධතාවක නිරතව සිටිති.

මෙම විරෝධතා භුමියට එක්සත් ජාතින්ගේ මානව හිමිකම් කොමසාරිස්වරයාගේ පැමිණිම සහ ඔහුගේ සුවිශේෂී සහභාගිත්වය ජනතාව ඉතා ඉහලින්ම පිලිගෙන තිබුණි.

මේ අතර වෙම්මනි සමුහමිනිවල සම්බන්ධයෙන් යුක්තිය ඉල්ලා පැවැත්වෙන විරෝධතාවට සහභාගිවිම සඳහා පැමිණි පුනරුද ආණ්ඩුවේ ධිවර ඇමතිව සහ යාපනය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකුව විරෝධතාක⁣රුවන් පිරිසක් විසින් පළවා හැර තිබුණි.

මේ සම්බන්ධයෙන් පුවත්පත් සාකච්ඡාවක් පවත්වමින් ධිවර ඇමති රාමලිංගම් ප්‍රකාශකර තිබුනේ ඉතාමත් සුළු පිරිසක් ⁣තමන්ට එම බුමියෙන් ඉවත් කිරිමට මුල්වි තිබුන බවය.

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here