මිගමුව දූව පිටිපන ලෙල්ලමට අද වැඩිපුරම ඇවිත් තියෙන්නේ කෝකිලායි වලින් මාදැල් සුරාපරව්.අද ලෙල්ලමේ හැම තැනම තියෙනව.කිලෝවක් රු 800යි.
ලින්නොත් නම් යහමින් ඇවිත් වගේ .කිලෝවක් රු 750යි.
පොඩ් සාලයා රු 500යි .ලොකු සාලයා රු 600යි.
බලයා රු 800යි.ඊයේට සාපේක්ෂව අද නම් මාළු තොග ඇවිල්ලා.
එලිවෙන කොට මේ මිල ගණන්වල යම් අඩුවක් වෙන්නත් පුලුවන් කියල තමයි ලෙල්ලමේ ඉන්න අපේ අය නම් කියන්නේ.












