බලයා රු 750යි! ලින්නා රු 650යි! හුරුල්ලා 850යි සාලයා රු 500යි

0
393

 

මිගමුව දූව පිටිපන ලෙල්ලමේ අනික් දවස්වලට සාපෙක්ෂව අද නම් මාළු වැඩිපුර ඇවිත්..මිළත් ටිකක් අඩුවෙලා.
. මිට කලින් රු 900කට අලෙවි වු ලින්නා අද රු 650යි.
වෙනදා රු 1100 අලෙවි වෙච්ච හුරුල්ලා අද රු 850යි .රු 650ක් වු සාලයා අද රු500යි.
වෙනදා රු 1000කට පමණ අලෙවි වු ලොකු බලයා අද රු750යි.
අලගුඩුවා රු 700.කෙලවල්ලෝ රු 1200යි.

බැදල කනව නම් මරු කියපු කොයියොත් අද ලෙල්ලමට ඇවිත්.
ලෙල්ලමේ මාලු ව්‍යාපාරිකයෝ කියන්නෙ හුරුල්ලෝ ලින්නෝ යහමින් ලෙල්ලමට එනව
කියන්නේ ඉස්සරහ සුබයි කියල.
මාළු වැඩියෙන් එන්න තියෙන කාලේ දැන් ලංවෙනවලු.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here