● .දේශපාලන ජුන්ඨාවන්ගේ අනීතික නියෝග ක්‍රියාත්මක නොකරන්න රජයේ නිලධාරීන් ට කොන්දක් තියෙන්න ඕන.
●.එකට සටන්කල උන්ට සටනේ උන්නු සගයන් මතක තියෙන්න ඕන.,සටනේ සැබෑ අරමුණු මතක තියෙන්න ඕන.
●.ඓතිහාසික ජයග්‍රහණය සමස්ත රාජ්‍ය සේවයටයි,රටේ වෘත්තීය සමිතිවලලටයි.දූෂණයට,වංචාවට එරෙහිව හඬ නගන මිනිසුන්ටයි.
●.වැඩ තහනමට එරෙහිව අනුරාධපුර මහාධිකරණයෙන් වාරණයක්.නැවත සේවයේ පිහිටුවන්න සහ වැටුප් ගෙවන්න නියෝග.
●…මේ අර්බුදයකාරී කාල පරිච්ඡේදය තුල මා සමඟ සිටි සහෝදරත්වයට ගෞරවය හා ප්‍රනාමය……….
(ප්‍රියන්ත ප්‍රනාන්දුගේ ෆේස්බුක් පිටුවෙනි)












