ඇටවල්ලා රු 700යි! ලින්නා රු 600යි! සාලයා රු 500යි!පරව් 1000යි මඩුවා රු 700යි.කෙලවල්ලා රු 1200යි.

0
482
ඇටවල්ලා

 

මිගමුව දූව පිටිපන ලෙල්ලමේ ⁣ඊයේ දිනයට සාපේක්ෂව අද මාලු තොග පැමිණ තිබුන බව වාර්තාවේ.

එහෙත් මිළ ගණන් වල නම් ලොකු වෙනසක් වි තිබුනේ නැත.

.අද ලින්න කිලෝවක් රු 600කි.
ඇටවල්ලා රු 700කි.
සාලයෝ කිලෝ එකක් 500කි.

පරව් රු 1000කි.ඊයේ දිනට සාපේක්ෂව කෙලවල්ල මිළ අද තරමක් පහල බැස ඇත. .කිලෝවක් රු 1200කි.

මේ අතර අද ගල්මඩු කිලෝවක් අලෙවි වුයේ රු 700 කි.හුරුල්ලා කිලෝවක් රු 950කට අලෙවි වි තිබුණි.

කෙසේ වෙතත් අද ලෙල්ලමට විකිණිම මාලු රැගෙන යන වෙළදුන්ගේ පැමිණිමේ අඩුවක් දක්නට ලැබුන බව සඳහන්ය.

 

 

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here