මාලිමා ආණ්ඩුව පටන් ගත්ත කාලේ කිව්වෙ විවෘත කිරිම් බොඩ් වලවත් ඒක කරපු අයගේ නම් දාන්නේ නැ කියල.
ඒ කියන්නේ ඵලක වල තඩි නම් ලයිස්තු වානා කියල තමයි පටන් ගත්තේ.
හැබැයි දැන් මිගමුවේ සමහර මාලිමා මන්ත්‍රීලා මිනිකනත්තට ලයිට් 5ක් දාල ඒකත් FB දාන ගානට වැටිලනේ .
ඒ විතරක් නෙමේ නගර සභාවේ ව්‍යාපෘති කම්කරුවෝ කරන්න ඕන අපවිත්‍ර තැන් සුද්ද කරන්න එක, මෙයාල රේක්ක අතට අරන් එකෙනුත් මාධ්‍ය සංදර්ශන දාන ගාන දැන් වැටිලනේ .
මරු හැබැයි.
නිමල් ප්‍රනාන්දු













