මාළු හිඟවෙයි ! මිළත් ඉහල යයි!

0
320

 

මිගමුව දූව පිටිපන ලෙල්ලමේ ⁣ඊයේ දිනයට සාපේක්ෂව අද මාලු තොග පැමිණ නොතිබුන බව වාර්තාවේ.

මේ නිසාම මිළ ගණන් වලද ඉහල යෑමක් දක්නට ලැබේ.

.අද ලින්න කිලෝවක් රු 700කි.

සාලයෝ කිලෝ එකක් 600කි.
⁣බලපැටව් කිලෝවක් රු 700කි.
ලෙල්ලමට සිමිත වශයෙන් ලැබි තිබුන හුරුල්ලා තොගද අද අලෙවි වි තිබුනේ රු 950කටය.

 

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here