ශ්‍රී ලංකාවේ ත්‍රස්ත විරෝධී සහ විමර්ශන අංශය (CTID), ප්‍රමුඛ දෙමළ මාධ්‍යවේදියෙකු සහ මානව හිමිකම් ක්‍රියාකාරිකයෙකු වන කනපතිපිල්ලෙයි කුමනන් ට අගෝස්තු 17 වන දින ‘පරීක්ෂණයක්’ සඳහා මුලතිව්, අලම්පිල් හි CTID උප ස්ථානයට පැමිණෙන ලෙස දැනුම් දී තිබේ.
කුමනන් චෙම්මනි සමූහ මිනීවළ කැණීම පිළිබඳ දත්ත අඛණ්ඩවම වාර්තා කරමින් සිටියේය.












