මාළු මිළ පහලට !සාලයා රු 200යි!

0
732

පසුගිය දිනවලට සාපේක්ෂව මාළු මිළ අද සැලකිය යුතු ලෙසින් පහල ගොස් ඇතැයි ලෙල්ලම් ආරංචි මාර්ග දක්වා සිටි.

ඊයේ දිනයටත් වඩා අද මිගමුව දූව පිටිපන ලෙල්ලම පිරෙන්න සාලයා සහ ලින්නා මසුන් තොග පැමිණ ඇතැයි වාර්තා වේ.

මේ නිසාම මිළද ඊයේ දිනයටත් වඩා පහල ගොස් තිබේ.

ඊයේ රු 350 ක් වු සාලයා කිලෝවක් අද රු 200කි.

ලින්නා කිලෝවක අද මිල වන්නේ රු 650 කි..

කෙලවල්ලා රු 11000කටද,බලයා රු 800කටද ,
හුරුල්ලා කිලෝවක් රු 600ත් රු650 ත් අතර මිළක පවති.
සුරාපරව් (පොඩි) රු 300.ලේන් පරව් රු 850යි අලගුඩුවෝ රු 500යි.
පරා පැටව් රු 300යි.

 

 

 

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here