පුනරුද නායකයන්ටත් අමතක වුන නායක පාර?

0
374

 

ලංකාවේ වැඩිම ආදායම් ලබන නගර සභා⁣ අතර කටුනායක සීදූව නගර සභාව පෙරමුණේ.

හැබැයි පාරවල් ටික දිහා බලන කොට නම් අන්තිම සවුත්තුයි.

දැන් බලන්න කටුනායක නායක පාර, පටන් ගන්න තැනම ⁣වලවල් ගොඩයි.පුනරුද නායකකෙුත් මේ කොට්ඨාසය නියෝජනය කරනව.

හැබැයි මිගමුව වගේමයි විසිල් විතරයි කටුනායක සීදුවෙත් බල්ටි නම් නෑද්ද කියල තමයි දැන් සමහරු අහන්නේ ? .

කටුනායක කියන්නේ ජාත්‍යන්තර නගරය.නායක පාරට හපන් අර කටුනායක පන්සල පිටපස්ස පැත්තෙන් ජයවර්ධනපුරයට යන පාර……

වලවල් විතරමයි.

ජගත් ප්‍රනාන්දු

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here