ලංසාව උසාවියට ගෙන එයි!

0
400

 

කොච්චිකඩේ පොලිසිය විසින් අත්අඩංගුවට ගත් නිමල් ලංසාව සහ හිටපු නාගරික මන්ත්‍රී බන්දුල නාඔටුන්නව මීට සුලු මොහොතකට පෙර මිගමුව අධිකරණය වෙත රැගෙන ආ බව එහි සිටින මාධ්‍යවේදීන් පවසා සිටිති.

මාධ්‍යවේදීන් ව මඟහරිමින් ලංසාව අධිකරණ වෙතට රැගෙන ආ බව ද ඔවුන් කියා සිටිති.

හිටපු මැති ඇමතින් රැසක් මේ වන විටත් අධිකරණයට පැමිණ ඇතැයිද පැවසේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here