ලංසා විශේෂ ආරක්ෂාවක් ඉල්ලයි!

0
568

 

සැප් 12 රක්ෂිත බන්ධනාගාර ගතකිරිමට නියෝග ලබා ඇති නිමල් ලංසා බන්ධනාගාරය තුලදි වි⁣ශේෂ ආරක්ෂාවක් ලබාදෙන ලෙස උසාවියෙන් ඉල්ලා ඇතැයි වාර්තා වේ.

මේ අතර වි⁣ශේෂ ආරක්ෂාව මෙන්ම අවශ්‍ය වෛද්‍ය පහසුකම්ද සපයා දිමට පියවර ගන්නා ලෙස මිගමු බන්ධනාගාර අධිකාරිවරයාට මහේස්‍රාත්තුමන් විසින් අද නියෝග කර තිබුන බව උසාවි ආරංච් මාර්ග දක්වා සිටි.

NIMAL LANSA

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here