News මිගමු කට්ටුවේ බස් රථ අනතුරක් ? By fgamage - 2025 September 8 0 485 FacebookWhatsApp මිගමු කට්ටුව ප්‍රදේශයේ අද අලුයම යාපනයේ සිට පැමිණ ඇතැයි කියන සුබෝපභෝගි බස්රථයක් පාරෙන් පිටත පැන සිදුවු අනතුරකින් තිදෙනෙකු රෝහත කර ඇතැයි වාර්තාවේ අද අලුයම 3 ට පමණ මෙම අනතුර සිදුව තිබුන බව ප්‍රදේශවාසින් පවසා සිටිති. අනතුරුට හේතුව රියදුරු නින්දයාම බවද සැලය.