YMCA වාර්ෂික සරුංගල් උත්සවය ….

0
222
පමුණුගම තරුණ ක්‍රිස්තියානි සංගමය මඟින් සංවිධානය කළ වාර්ෂික සරුංගල් උත්සවය 2025 “එක්ව සිනාසෙමින්, එක්ව පියාසර කරමු” යන තේමාව යටතේ සැප්තැම්බර් 07 වන දින කැපුන්ගොඩ,  සරක්කුව වෙරළේදී පැවැත්වින. අවට ප්‍රදේශවලින් පැමිණි 1,000 කට වැඩි පිරිසක් මෙම මෙම අවස්ථාවට සහභාගි වූ අතර, සරුංගල් 130 කට අධික සංඛ්‍යාවකින් අහස වර්ණවත් විය. උත්සවය සංවිධාන කටයුතු සිදුකරනු ලැබුයේ සංගමයේ තරුණ හවුලේ පූර්ණ මැදිහත්වීමෙනි.  පවුල් වශයෙන් සහ සියලු වයස් කාණ්ඩ නියෝජනය කරමින් ජනතාව මීට සම්බන්ධවී සිටීම විශේෂත්වයකි.

 

විශේෂ අමුත්තන් ලෙස දුන්ගල්පිටිය පොලිසියේ ස්ථානාධිපතිනිය, සෙත්තප්පඩුව ග්‍රාම නිලධාරීනිය, කැපුන්ගොඩ සහ සෙත්තප්පාඩුවේ ආර්ථික සංවර්ධන නිලධාරීන් සහභාගි වූ අතර, විනිශ්චය කටයුතු සඳහාද ඔවුන්ගේ සහය හිමිවිය.

 

WhatsApp%20Image%202025 09 07%20at%2022.57.22 e146ecaf
ප්‍රථම, දෙවන හා තුන්වන ස්ථාන සඳහා තරඟකරුවන්ට රු. 20,000, රු. 15,000 හා රු. 10,000 මුදල් ත්‍යාග සහ සහතිකපත් පිරිනමන ලදී. වැඩි සහභාගීත්වයක් දිරිමත් කිරීම සඳහා සැනසිලි ත්‍යාග 5 ක් ද ලබාදීමට කටයුතු කරන ලදී. සංගමයේ මාකලෝසා සිහින පාසලේ  දරුවන් ද උත්සවයට එකතු වීම තුළින් අන්තර්කරණය සඳහා සගමයේ ඇති කැපවීම තහවුරු කරණ ලදි.FB IMG 1757661055833FB IMG 1757660727118 1FB IMG 1757661084515 FB IMG 1757661088599 FB IMG 1757661090778 FB IMG 1757661063150

 

මෙම උත්සවයේ අරමුණ ප්‍රීතිය සහ විනෝදය පමණක් නොව, ප්‍රජාවේ එකමුතුකම සහ සමගිය ශක්තිමත් කිරීමයි.  මේ වන විට, සරුංගල් උත්සවය සෑම වසරකම බොහෝ දෙනා බලාපොරොත්තු වන ප්‍රියතම වා

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here