අදත් ලෙල්ලම පිරෙන්න සාලයෝ මිළත් පහලට !

0
187

මිගමුව දූව පිටිපන ලෙල්ලමට අදත් වැඩිපුරම ඇවිත් තියෙන්නේ සාලයෝ.
ඒ හින්දම ඊයේ වගේම මිළත් පහල ගිහින්
අද කිලෝවක් රු 200ත් රු 300ත්‍ අතර මිළක පවතින්නේ.
සාලයා වගේම කුම්බලා පැටව් වැඩිපුරම අද ඇවිත්.කිලෝවක් රු 400ත් රු 500ත් අතර මිලකට අලෙවි වෙනව

ලින්නා මිළ වෙනදට වඩා ටිකක් ඉහල ගිහින් වගේ. අද කිලෝවක් රු 700ත් රු 750ත් අතර මිළ පවතිනව.

ඇටවල්ලා සහ බලයා  කිලෝවක් රු 800යි.හුරුල්ලා රු 600ත් රු 700ත් මිලකට අලෙවි වෙනව.මඩුවා රු 550යි

 

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here