මිගමුව දූව පිටිපන ලෙල්ලමට අදත් වැඩිපුරම ඇවිත් තියෙන්නේ සාලයෝයි, කුම්මුළා පැටවුනයි.
ඒ හින්දම ඊයේ වගේම මිළත් පහල ගිහින්
අද සාලයා කිලෝවක් රු 250 ත් රු 300ත් අතර මිළක පවතින්නේ
සාලයා වගේම කුම්බලා පැටව් වැඩිපුරම අද ඇවිත්.කිලෝවක් රු 500ත් රු 600ත් අතර මිලකට අලෙවි වෙනව
ලින්නා මිළ ලොකුවට වෙනස වෙලා නෑ වගේ අද කිලෝවක් රු 700ත් රු 750ත් අතර මිළ පවතිනව.
බලයා කිලෝවක් රු 800යි.
හුරුල්ලා රු 750යි.












