මිගමු රෝහලට යාබද මුදළිදු මෙන්ඩිස් පාරේ කලක් තිස්සේ යතුරු පැදි දමා යන නීති විරෝධි රථගාලක් ක්‍රියාත්මක විය.
මේ පිලිබද මාරිස්ටෙලා විදුහලෙන් මෙන්ම රෝහලේ වෛද්‍ය කාර්යමණ්ඩලද මේ සම්බන්ධයෙන් අදාල බළධාරින් දැනුවත් කර තිබුනද මෙම යතුගාපැදි ගාල ඉවත් කිරිම සදහා කඩිනම් වැඩපිලිවෙලක් අවැසි ආකාරයකට ක්‍රියාත්මක වුනේ නැත.
කෙසේ වෙතත් රථවාහන පොලිසිය දැන් ක්‍රියාත්මක වි ඇත.
මේ අනුව යතුරු පැදි නවතා තැබිමට කිසිදු අවසරයක් ලබා නොදෙන වැඩපිලිවෙලක් දැන් ක්‍රියාත්මකය.












