ප්‍රාදේශීය මාධ්‍යවේදින්ට පහරදිමට විරෝධය පළකරමින් ගම්පහදි මාධ්‍ය හමුවක්

0
480

රිදි මාලියද්දේ සහ පොල්පිතිගමදි ප්‍රාදේශිය මාධ්‍යවේදින් දෙදෙනෙකු හට කර ඇති පහර දිමට විරෝධය දක්වමින් ගම්පහ මාධ්‍ය  සංවිධානය අද (22) මාධ්‍ය හමුවක් කැදවා තිබුණි.
එහි සභාපති ප්‍රියංකර හෙට්ටිආරච්චි, ලේකම් ලාල් එස් කුමාර, සහ කාරක සභිකයන් වන ප්‍රියපේම මාණික්කරත්න , ඉන්දික තුෂාර මෙහිදි අදහස් දක්වමින් අවධාරණය කර තිබුනේ පොලිස්පතිවරා වහා ක්‍රියාත්මක වි මේ මැරයන්ට එරෙහිව නිතිය ක්‍රියාත්මක කළ යුතුබවය.මාධ්‍යවේදීයෙකුට පහර දිම⁣ට තරම් දැව ජාවාරම්කරුවන් බලවත් වුයේ කෙසේ දැයි ඔවුන් ප්‍රශ්ණ කර සිටියේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here