කව්ද අකමැති අයිස් ක්‍රිම් කන්න . සීනි කේස් නම් ඉතින් අවුල් තමයි . හැබැයි එහෙම කියලත් චාන්ස්මිස් නොකරන අය ඕන තරම් ඉන්නව.
කොහොම හරි අද ( 05) මිගමුවේ පෙරියමුල්ල ප්‍රදේශයේ අයිස් ක්‍රිම් කන්න අලුත් තැනක් ඕපන් වෙනවා .
ට්‍රයි කරල බලන්න . රස වර්ග ගොඩකින් එන අයිස් ක්‍රිම් තියෙනවලු .












