දඩයමේ ගිය කෙනෙක්ද?

0
247

 

( 2.00 pm ) වනජවී නිලධාරීන් විසින් මාදුරුඔය ජාතික උද්‍යානය තුල සිදු කල මුර සංචාරයක දී පඩිහෙල තුඩාව ප්‍රදේශයේ දී අනවසරයෙන් උද්‍යානයට ඇතුඑ වී නීති විරෝධී ගිනි අවි දෙකක් සහ පුපුරන ද්‍රව්‍ය පාර්සලය ක් ලග තබාගත් පුද්ගලයකු අත්අඩංගුවට ගත්තා.
ගිරාදුරුකෝට්ටේ පදිංචිකරුවකු වන සැකකරු දෙහිඅත්තකණ්ඩිය මහේස්ත්‍රාත් උසාවියට ඉදිරිපත් කිරීමට නියමිතයි.
මෙම වැටලීම මාදුරුඔය ජාතික උද්‍යානයේ වනජීවී අඩවි ආරක්ෂක ජී.එම්.අයි.ගීතාල්,වනජවී නියාමක වී.ඒ.ඒ පුෂ්පකුමාර සහ ක්ෂේත්‍ර සහායක යූ.ඩබ්ලිව්. ලොකුබණ්ඩා යන නිලධාරීන් විසින් සිදු කළා.

FB IMG 1760268151039

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here