දේහයක් ආදාහනය කිරිම සඳහා මිගමුවේ මඤ්ඤොක්කා හේන සුසාන භුමියට පැමිණි පවුලේ අයට ඒ වෙනුවෙන් පැය දෙකකට අධික කාලයක් බලා සිටිමට සිදුව තිබුනේ ආදාහනාගාරය තුල විදුලිය නොමැති විම නිසාය.
මේ තත්වය පිලිබදව වගකිව යුතු සියලු අය වෙත දැනුම් දි තිබුනද විසදුමක් ලැබුනේ නැත.
අඩුම තරමින් ජෙනරේටරයක් හෝ යොදා විදුලිය සපයාදිමට බලධාරින්ට නොහැකි වි ඇත
මේ සිදුවිම තුලින් ඉතා පැහැදිලි ලෙසින් පෙනි යන්නේ වත්මන් පුනරුද පාලනය කොයිතරම් නම් ආකාරයක්ෂමද කියාය.
හීන්කෙන්ද පාලනය දැන් ගමන් කරමින් ඇත්තේ දැවැන්ත අර්බුදයක් කරාය.












