ඉරිදා කියල නැ.අදත් කෝකිලායි වලින් මාළු ඇවිත්.වැඩිපුරම තියෙන්නේ සාලයෝ.කුම්බලවොත් තරමක් ඇවිත් තිබුන.
අද සාලයෝ කිලෝවක් රු 100යි.මේ සතියේ අඩුම මිළ.කුම්බලාවෝ ලොකු එක රු 450යි.පොඩි එක 300යි.
කකුළුවෝ රු 450යි.සීලාවෝ රු 300යි.
කෝකිලායි වල මේ දවස් වල අහුවෙන මාළුන්ට කරගන්න දෙයක් නෑලු.වැස්ස හින්ද කරවල කරන්න ගන්නෙත් නෑලු.
අදත් වැස්සොත් ඇවිත් තියෙන මාළු ටිකත් විකුණගන්න බෑ කියල දූව පිටිපන ලෙල්ලමේ මාළු ලෑලි වල අය ලතවෙනව.
ඇත්තටම මෙහෙම මාළු අඩුමිලට තියෙන කාලේ රටමැද මාළු නැති අයට ආසාවට ඇතිවෙන්න අඩුමිළකට මාළු බෙදාහරින වැඩක් හදන්න පුලුවන් නම් මරු .
එත් සිස්ටම් චේන්ජ් වෙන්නේ නැනේ.දුකයි.












