පහුගිය සතිය කියල කියන්නෙම මිගමුවේ දූව පිටිපන ලෙල්ලම මාළු වර්ග ගොඩකින්ම පිරිල තිබුන දවස් ටිකක්.
මිළත් තිබුනෙ පහල මට්ටමක.සාලයෝ රු 100කට ගියා කියන්නේ මෑත කාලේ සාලයන්ගේ අඩුම මිළ .
හැබැයි මේ සතියේ තත්වය වෙනස් වෙයි වගේ.
ඊයේත් මාළු හිඟයි.අද නම් හොදටම මාළු අඩුයි.
ගිය සතියේ රු 100ට ගිය සාලයෝ අද රු 300යි.බලයා රු 1000යි.කෙලවල්ලා රු 1500යි.
ලින්නාත් මිළයි .කිලෝවක් රු 800යි.












