කොච්චිකඩේ කුණු වල ලග වැලි හාරන්නේ කව්ද ?

0
628

මිගමුවේ කුණු වල බවට පත්වෙ⁣ලා තියෙන්නේ කෝච්චිකඩේ තියෙන ඕවියා වත්ත.

මේ හරියේ කෙනෙක් වැලිවලක් කපනව කියල දැනගන්න ලැබුනා පුද්ගලික ඉඩමක.

කොච්චිකඩේ පාලම ලග ඉදන් මෝය පැත්තට කොහොමටත් වැලිකපන එක නීතියෙන්ම තහනම් කරලයි  තියෙන්නේ

අනික් එක තමයි මා  ඔය රක්ෂිතයට ආදල වන හරිය.මේකෙත් වැලිකපන එක තහනම් .

දැන් මෙහෙම තියෙන කොට කොහොමද වැලි කපන්නේ?කාගේ හයිය අරගෙනද මේ වැලිකපන කෙනා මේ අනීතික ක්‍රියාව කරගෙන යන්නේ.?මාලිමාවේ යාළුවෝ, ඒ කියන්නේ නාගරික මන්ත්‍රිල එහෙම මේ වැලි කැපිල්ල ගැන දන්නෙම නැද්ද?⁣

නැත්නම් මේ වැලිකපන කෙනා⁣ පහුගිය මැතිවරණවලදි NPP එකට  සල්ලි වියදම් කරපු  හින්දද කියල අහන්නේ අපි නෙමේ ඒ පැත්තෙම අය ???

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here