මිගමුවේ සංචාරක කර්මාන්තය ගොඩදාන්න ඇත්තටම මහන්සි වෙන මිගමු සංචාරක සංගමය ඇතුලු අනෙකුත් කණ්ඩායම්වලද ඉල්ලිම මත සංචාරක කලාපයට විදුලිය බුබුළු දැම්ම සඳහා ලයිට් කණු සිටුවිමට මුලික පියවර ගෙන තිබේ.
දශක ගණනාවක් පවුලක පාලනයට යටත්ව තිබුන මිගමුවත් සංචාරක කලාපයත් අදටත් මුලුමනින්ම නිදහස් නැත.
තාත්තාලා පුතාලාගේ පිල්ලි තවමත් කළුවරේ විවිධ ගේම් ප්ලේ කරන බවද සැලය.
සංචාරක කර්මාන්තයේ නියැලෙන අය කියා සිට්න්නේ මිගමුව වැල්ල මේ පිල්ලි වලින් ගලවා ගෙන නිදහසේ සංචාරයක් සිය විවේකය ගතකල හැකි පරිසරයක් නිර්මාණය කිරිම අනිවාර්ය කළයුත්තක්ව පවති.
මධ්‍යම රජයේ මුල්‍ය ප්‍රතිපාදන මත මේ ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරිමට මිගමුව නගරාධිපති රොබට් හීන්කෙන්ද පියවර ගෙන ඇතැයි සංචාරක කර්මාන්තයේ නියැලෙන අය කියා සිටිති.












