මීගමු ධිවරයෝ මුහුදු යෑම අරඹයි ! වැල්ලේ මාළු කඩේ ක්‍රියාත්මකයි!

0
272

 

පැවති අයහපත් කාලගුණ තත්වය නිසා මුහුදු යෑමෙන් වැලකි සිටි මිගමුවේ කුඩා බෝට්ටු ධීවරයෝ අද සිය රැකියා කටයුතු අරභා තිබේ.

මේ අතර මිගමුව දූව ලෙල්ලම පිටිපන ලෙල්ලමට අද දිනයේද පැවැතියේ පාළු ස්වාභාවයකි.කෙසේ වෙතත් කුඩා බෝට්ටු ධිවරයන් මුහුදු යෑම අරභා තිබිම නිසා වැල්ලේ මාළු කඩය අද වෙළදාම් කටයුතු ආරම්බ කර ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here