කට්ටුවේ සිට බෝලවත්ත දක්වා ඉන්ධන නැ !වෙන්නප්පුවේ දිගු පෝලිම්!

0
302

 

කට්ටු⁣වේ පිහිටි ඉන්ධන හලෙන් පසුව යළිත් වාහන වලට ඉන්ධන ලබාගැනිමට හැකියාව ඇත්තේ වෙන්නප්පුවේදි පමණි.

පැවති අයපත් කාලගුණික තත්වය හේතුවෙන් ගංවතුරෙන් යටවි තිබුන නිසාවෙන් මේ ඉන්ධන හල් සියල්ල තවමත් වසා දමා තිබේ

.මේ පසුබිම තුල වෙන්නප්පුවේ ඇති ඉන්ධන හල්දෙක අසල විශාල පොලිම් දක්නට ලැබේ.

 

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here