අද හොදිකාරයන්ට හොඳ දවසක්ද?

0
663

 

සතියේම වැඩකරල අද ලැබෙන නිවාඩුවට තමයි ගෙවල් වලට කෑමට මාළු ගන්න එන දවස

එයාලට ලෙල්ලමේ කියන්නේ ⁣හොදිකාරයෝ කියල.
නරකකට නෙමෙයි.ඒක තමයි ලෙල්ලමේ භාෂාව.

අද විවිධ මාළු වර්ග ඇවිත් තියෙනව .හැබැයි මිළ ටිකක් විතර වැඩියි.

සාලය ( පොඩි ) රු 300යි/ ලොකු සාලයා රු 450යි
බලපැටව් රු 700යි
ලොකු බලයා රු 850යි.
ලින්නා ( හොදම ප්‍රමිතිය)රු 800යි
මීවැටි (ලොකු) 1200
පරව් රු 1000යි
ඉස්සෝ රු 1300 සිට ඉහලට
කෙලවල්ලා රු 1200යි.

ලේන් පරව් රු 650යි

 

 

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here