හික්මීමක් නැති ගෝලයන් නිසා නගරාධිපතිට ෆ්‍රින්සිපල් ඩියුටියත් කරන්න වෙලා

0
305

 

පළාත් පාලන ආයතන වල වැඩපටන් ගන්න කලින් පත්වෙලා ඉන්න මන්ත්‍රිලාට පුහුනුවක් තිබුන නේද.

ඒකට මිගමුවෙන් කි දෙනෙක් ගියාද කියල නම් දන්නේ නැ.

හැබැයි කිසිම හික්මිමක් නැතුව පිස්සන්ට හැතැම්ම නැ ව⁣ගේ හැසිරෙන අයත් තාමත් ඉන්නව.

මේ ව⁣ගේ අය හින්ද නගරාධිපති තුමාට සභාව පාලනය කරගන්න ප්‍රින්සිපල් ගේ ඩියුටියත් කරන්න වෙලා වගේ.

ඕන එකටයි එපා එකටයි පච පච ගාන්න ගියාම නගරාධිපති වුනත් කොහොමද සිරියස් විදියට සභාව මෙහෙයවා  ගන්නේ.

දැන් වාර කිපයක්ම හරියට අර ඉස්කෝලේ අන්තිම ඩෙස්ක් එක ඉදන් ත්‍රාඩ විදියට හැසිරෙන අය වගෙ දේවල් ටිකක් වුනා

මේ අය දැනගන්න ඕන මේක මාසෙකට සැරයක් පැවැත්වෙන මිගමුවේ  බදු ගෙවන ජනයාගේ පැත්තෙන් පැවැත්වෙන එකම වැදගත්ම හමුව කියල.

හැබැයි නගරාධිපති ප්‍රින්සිපල්ගේ ඩියුටියත් නියමෙටම කරනව.කමෝන් නගරාධිපතිතුමා

P.M ප්‍රනාන්දු

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here