අලගුඩුවා මිළ පහලට !ඉස්සන් මිළ ඉහලට!

0
246

 

ඊයේ දින⁣ට සාපේක්ෂව මිගමුව දූව ලෙල්ලමට අද මාළු තොග පැමිණිමේ අඩුවක් දක්නට ලැ⁣⁣බේ.

පසුගිය දිනවල ලෙල්ලමේ ජනප්‍රියම අයිටම් එක වෙච්ච ඉස්සන් මිළ අද තවත් ටිකක් ඉහලට ගොස් තිබෙන අතර අලගුඩුවා මිළ පහල ගොස් තිබේ

අලගුඩුවා රු 750 සිට ඉහලට
ඉස්සන් රු 1600 සිට ඉහලට
සුඩයා/ යක් සාලයා කලවම රු 300යි
බලයා රු 800 සිට ඉහලට
කෙලවල්ලා රු 1200 සිට ඉහලට

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here