මිගමුවේ අනාගතය තීරණය කරන අයවැය විවාදය අද!

0
343

 

මිගමුවේ අනාගතය තීරණය කරන මාලිමා පාලනයේ තිරණාත්මක පළමු අය වැය විවාදය අද පැවත්වේ.

මෙහිදි නව පාලනය මුහුණ දෙන ප්‍රධානතම අභියෝගය වි ඇත්තේ සාම්ප්‍රදායික අදායම් මාර්ග ඉක්මවා යමින් විකල්ප ආදායම් මාර්ග නිර්මාණය කර ගැනිමයි.

මහ සභාව සතු දේපල බොහොයමක් මේ වනවිටත් වෙනත් පාර්ශව විසින් බුක්ති විදිමින් සිටින පසුබිමක එව නැවත අත්පත්කරගෙන විකල්ප ආදායම් ඉපයිම සිදුකිරිමට නිසි පියවර ගැනිමේ අභියෝගය මේ නව පාලනය ජයගනීවිද යන්න සැබැවින්ම සැක සහිතය.

පාලන බලය ලැබි මාස 6ක්ද ඉක්මවා ගොස් තිබුණද මේ වෙනුවෙන් දක්වන උන්දුවක ඇත්තෙ නැති තරම්ය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here