සම්බන්ධිකරණ කමිටුවේ සංයුතිය යට අනුව විපක්ෂය නියෝජනය කරමින් මන්ත්‍රී 2කකට අවස්ථාව හිමිව තිබේ.
එහෙත් ගැටලුව වි ඇත්තෙ එවැනි නිල ඇරයුමක් විපක්ෂයට ලැබි තිබේද?
ලැබි නොතිබුනේ නම් ඒ
කැපිල්ල පැමිණ තිබුනේ
කෙහෙන්ද?
එසේ ඇරයුම් කර නොතිබුනේ නම් ආපදාවෙන් විපතට පත්ව ඇති මිගමුව යළි ගොඩ නැගිම සඳහා මෙවර සම්බන්ද කර නොගැකිමට සැබැවින්ම කල්ලිවාදයකි
එසේ නම් මේ පිටුපස සිටින්නේ කව්ද?












