පුනරුදයට මඟ ග්‍රාමීය මාර්ග සංවර්ධන ව්‍යාපෘතිය මීගමුවෙන් ඇරඹේ!

0
442



‎2026 අයවැය යෝජනාවට අනුව පුනරුදයට මඟ ග්‍රාමීය මාර්ග සංවර්ධන ව්‍යාපෘතිය වනුවෙන් පලමු අදියරේ රුපියල් 5272517051 මුදලක් වැයකරමින් ග්‍රාමීය මාර්ග76ක් අද ජනවාරි 1 දින දිවයින පුරා ආරම්භ විය

IMG 20260101 WA0069 IMG 20260101 WA0070 IMG 20260101 WA0063 IMG 20260101 WA0061 IMG 20260101 WA0057 IMG 20260101 WA0060 IMG 20260101 WA0046
‎ ඒ අනුව ගම්පහ දිස්ත්‍රික්කයේ මුල්ම කාපට් අතුරා සංවර්ධනයක් කිරීමේ ව්‍යාපෘතියක් ලෙස මීගමව ආසනයේ මිගමුව ලාසර්ස් පාර මිලියන 28 ක් වැය කරමින් අද වැඩ ආරම්භ කෙරුණි

‎ මෙම අවස්ථාවට ක්‍රීඩා නියෝජ්‍ය අමාත්‍ය සුගත් තිලකරත්න මහතා ඇතුළු පිරිසක් සහභාගි විය

ගමිපහ පියපේම මානික්කරත්න

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here