Citizen Page කොටුව පිට්ටනිය වටේ ලයිට් නිමන්න අමතක වෙන්නේ ඇයි? By fgamage - 2026 January 3 0 201 FacebookWhatsApp කොටුව පිට්ටනිය අවට විදුලි බුබුළු දහවල් බොහෝ දිනවල දහවල් කාලයේදිත් පත්තු වෙමින් තිබිම නගර සභාවට කිප අවස්තාවකම දැනුම් දි තිබුනද එයට ප්‍රතිචාර නැති බවත් පුරවැසියෝ කියති. අදාල බලධාරින්ගේ අවධානය පිණිසය.