ඇවෙන්රා හෝටලයේ ආහාර විෂවිම් පිළිබද ප්‍රශ්ණය පසුගිය කාලයේ සමාජ සංවාදයට භාජනය වි තිබුනේ දෙසැම්බර් 4 වෙනිදා සිටය.
ඉන්පසුව 5/ 6/ 7/ යන සෑම දිනකම මේ ආකාරයෙන් ආහාර විෂවිම් සිදුව තිබුණි.
දැන් මාසයක් ගතවි හමාරය.එහෙත් කිසිදු පර්යේෂණ වාර්තාවක් මේ වනතුරුත් නිකුත්ව නැත.
එය සැබැවින්ම භායනක තත්වයකි.දින කිපයක් එකදිලටම ආහාර විෂවිම් සිදුවුන,
විශාල පිරිසක් ලෙඩවුන සිදුවිමක් අරභයා අදාල සෞඛ්‍ය බලධාරින්ගේ ක්‍රියාකලාපය ගැටලු සහගතය.
සිස්ටම් චේන්ජ් ඇවෙන්රා හෝටලය තුලම සිරවි ඇති සැටියකි.
කෙසේ වෙතත් මෙය පුනරුද පාලනයටද බරපතල
කැලලකි.












