මිගමුවේ පොළවල්වල බිම්කුලි අයකිරිම් වැඩියි ? වෙළඳුන් මැසිවිලි නගති.

0
335

 

මිගමුවේ පොළවල් බදුදීම හැමදාමත් පුවත් මවන සිදුවිමක්ම තමයි.
අනික එතන තියෙන්නේ මාරාන්තික තරඟයක්.

මෙදා සැරෙත් එහෙමයි.

මේ තර⁣ඟෙ හින්ද පොළ ටෙන්ඩරය තමුන්ගෙ කරගන්න ඕන කෙනා වැඩි ලංසුවක් තියල හරි ගන්නයි බලන්නේ.
වැඩේ වෙන්නේ ඊට පස්සේ.
වැඩි ගාණකට ගත්තා
වගේ නෙමේ ඒක ගාන කවර් කරගන්නේ වෙළන්දට දෙන බිම්කඩ කුලිය වැඩිකරල.

මේ පොළවල් වෙළදුන්
කිපදෙනක්ම මිපුරට කියල තිබුනේ කලින්ට වඩා ලොකු ගාණක් අයකරනව කියල.ඒක දරාගන්න අමාරුයි කියල.

ඉතින් මේ වෙළඳුන්⁣ගේ මැසිවිලි ගැන අවධානය යොමුකරන්නේ කව්ද ?
නගරසභාව මේ ගැන අවදියෙන් ද?

එම්.පි ප්‍රනාන්දු

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here