මීගමුව දූව පිටිපන ලෙල්ලමට මාළු තොග පැමිණිමේ අඩුවක් දක්නට ලැබුන අතර මිලද ඉහල ගොසිනි.
හුරුල්ලෝ රු 900යි
ලින්නා රු 700 සිට ඉහලට
බලයා 1100 සිට ඉහලට
සාලයා රු 450 සිට ඉහලට
රයිස් ඉස්සෝ (පොඩි) 900යි
ඉස්සෝ ලොකු රු 2500යි
මුහුදු ඉස්සා (මධ්‍යම) රු 1800යි
මීවැටි රු 900යි.
පරව් රු 1300යි
කෙලවල්ලා රු 1600යි
ඇටවල්ලා රු 900 යි
පුච්චකන්නි රු 900යි
අලගුඩුවා රු1100යි
දැල්ලා 1400
මුහුදු කුකුළා රු 400යි
දැල්ලා රු 1400 සිට ඉහලට
ලේනපරව් 700 සිට ඉහලට












